
(අංජුල මහික වීරරත්න)
ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අද (22) පෙරවරුවේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙම උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ යන්න පොත් පත් නෑ .තුන් වේලක් තියා දෙවේලක් කන්න ආදායමක් නෑ .යන්නේ කබල් කාර් වලින් .කුට්ටිය කාගේ සාක්කුවටද?
කේබල් කාර් බැරිනම් එයාර් බස් ගෙනාවත් කමක් නැහැ... ගාන කපාගන්න පුළුවන් නම්...!
මේ කේබල් හොඳවෙයි රිළවුන්ට යන්න...
රනිල් අන්තිම සතියේ බදුල්ලේ ආවා... අනිවාර්යයෙන් මෙයාට කවුරුහරි ඒ පැත්තේ කෙනෙක්ම ඉඩදුන්නා. ටුවරිස්ට් වලට හොඳ තමයි... හැබැයි මේවා කරන්න ඕනේ... ටිකෙන් ටික... මේ වැටුණු වලෙන් ගොඩඑන ගමන්... එක පාර මේවා කරලා තව ණයගොඩ වැඩිකරගන්න වැඩක් මේක...
අඩුවෙලා තිබුනෙ එච්චරයි
මේ ප්‍රතිචාර දැක්කාම රට දියුණු නොවන හේතුව හිතාගන්න පුළුවන්... එක්කෝ මේ අයගේ බුද්ධි මට්ටම ශුන්‍යයි... නැතිනම් රට දියුණු වුණොත් තමන්ගේ දේශපාලන පක්ෂයට කවදාවත් බලයට එන්න බැරිවන බව දැනගෙන බයවෙලා. දෙකම වෙන්න පුළුවන් සම්භාවිතාවයත් ඉතා වැඩියි...