ලෝකාන්තයෙන් ඇද වැටුනු බව කියන චීන ජාතිකයා බේරාගැනීමට ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් මින් සුළු මොහාතකට පෙර මෙහෙයුමක් ඇරඹීය.
මේ සඳහා ගුවන් භටයින් හතර දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බුළුවාව රක්ෂිතය ගිනි ගනිද්දී ඔක්කොම දුවනවා විදේශිකයෙක් බේරාගන්න. අපේ මිනිස්සු රටගියාම ඔය සැළකිලි ලැබෙනවාද? (නි)
ජීවත්වෙලා ඇති වෙලා සිය දිවි හානි කරගන්නද දන්නේ නෑ මෙයා හැදුවේ (දිල්)