සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි.

ඒ අනුව ලංකාදීප, ඩේලිමිරර් සහ ඩේලි එෆ්ටි පුවත්පත් ඔබේ ගමේ නගරයේ පුවත්පත් අලෙවි නියෝජිතයන් හරහා ඔබ අතට පත් කරන්නෙමු.