කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය සංවිධානය කරන ‘සංදේශය සම්මාන 2014‘ උළෙලේදී සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, ඉරිදා ලංකාදීප, විජය හා සිරිකත පුවත්පත් තරුණයන් අතර ජනප්‍රිය පුවත්පත් ලෙස අද(16) සම්මාන ලැබීය.
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උළෙල ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd