IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලංකාදීප ඔන්ලයින් සූර්යා සුවඳ කූරු සමඟ හෙට පඬුවස්නුවරට

සන්මැච් පෞද්ගලික සමාගම සහ ලංකාදීප ඔන්ලයින් එක්ව සංවිධානය කරන සූර්ය සුවඳකූරු ‘සදහම් සැරිසර‘ නවම් පොහෝදින වැඩ සටහන  පඬුවස්නුවර ඓතිහාසික පුරාණ රජමහා විහාරයේදි හෙට දවස පුරා පැවැත්වේ.

ලංකාදීප ඔන්ලියන් ඔස්සේ සජීවීව නැරඹීමට සැදැහැවත් සැමට අවස්ථාවේ හිමි වේ.

පඬුවස්නුවර ඓතිහාසික පුදබිම මෙදින සූර්ය සුවඳකූරුවලින් සුවඳවත් කෙරෙන අතර සැදැහැවතුන් අතර සූර්ය නිෂ්පාදන බෙදාදීමට ද පියවර ගෙන ඇතැයි සැන්මැච් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනාකාරි ගෞරි රාජන් මහත්මිය පැවැසුවාය



අදහස් (0)

ලංකාදීප ඔන්ලයින් සූර්යා සුවඳ කූරු සමඟ හෙට පඬුවස්නුවරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site