ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය අරඹමින් රන්දෝලි පෙරහර වීදි සංචාරය කළේය.
අද (18) පෙරවරු 11.38 ට දහවල් පෙරහැර බෝතලා පිටිය විහාරයෙන් පිටත්වි නැවත ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරයට පස්වරු 6.40 ට ළඟාවීමෙන් පසු 2016 ඇසල පෙරහැර මංගල්‍ය අවසන් වන බව ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අමුණුගම රාජගුරු විපස්සී හිමියෝ සහ ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ප්‍රියන්ත අමුණුගම මහතා පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd