ලන්ඩනයේ දෙරණ තරුව ෂෙනික් හිරාන් ලන්ඩනයේ දී ඔහුගේ ‘කිවිඳිය‘ මංගල සංගීත වීඩියෝව එළි දැක්වීය. ෂෙනික්ගේ වෙබ් පිටුව ලක්ෂ සංඛ්‍යාත පිරිස් අන්තර් ජාලයෙන් නැරැඹූහ. සුමිත් කඩවතගේ පිටපත වීඩියෝවට නංවන ලද්දේ ඡායාරූප ශිල්පි කපිල තිලකරත්න විසිනි. ෂෙනික් සමග කීෂා ඉරොෂිමා රඟපාන්නීය. සංගීතය ෂෙනික් ගෙනි. ලන්ඩනයේ සුන්දර තැන් වලදී වීඩියෝ රූගත කැරිණි.







1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි.............. !!!!!!!!!!!
ලංකාව ගැනත් සිංදුවක් ගයා දිනවමු ශ්‍රී ලංකා
අපේ කොල්ලෙක් දියුණුවෙනවා කියන කැමතියි. හැබැයි මේකත් news එකක්ද? තාම youtube එකේ නරබලා තියෙන්නේ 697. කොහොමද ලක්ෂ ගානක් වුනේ?
අලි ජේමිස් හරිනමෙන් ලියන්න බය මොකද? ලක්ෂ ගණනක් බලලතියෙන්නේ ශේනික්ගේ වෙබ් පිටුව කියල නේද තියෙන්නේ?