ඉතාලියේ මොන්සා නගරයේ අවනහල් සේවකයකු ලෙස සේවය කළ ලාංකිකයකුට පහර දී අතක් කැඩීයැයි කියන ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් මාස හතකට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලාංකිකයා ළඟ තිබූ යූරෝ 30 ක් ද ඔවුන් පැහැරගෙන තිබිණි.
එම සිදුවිම කැමරාවන සටහන් වී තිබූ නිසා කොල්ලකරුවන් හඳුනා ගැනීමට පොලිසියට පහසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(වීඩියෝව ඉතාලි වෙබ් අඩවියකිනි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලාංකිකයාගේ අතක් කැඩූ ඉතාලි දෙන්නා අල්ලයි