යුද සමයේ ඉන්දියාවට ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් වෙනුවෙන් ඉන්දීයා රුපියල් කොටි 105.97ක මුදලක් වෙන්කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත සභාව පියවර ගෙන තිබේ.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවෙි 2016 /2017 වසර සදහා ඉදිරිපත්කළ වැය ශීර්ෂයෙන් මෙම මුදල වෙන්කර ඇත
ශ්‍රීලාංකික දෙමළ සරණගතයින්ට ද්විත්ව පුරවැසිභාවය හිමිකර දීමට මධ්‍යම රජයට බලකරන බවත් මෙි සමිබන්ධයෙන් පසුගිය මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද සාකචිඡා කළ බවත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ මෙි වන විට සරණාගත කදවුරු 100කට වැඩි ප්‍රමාණයක් පවතින බවත්, ඒවායෙහි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 100000ක පමණ පිරිසක් සිටින බවත් ජයලලිතා ජයරාමි කියන්නීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලාංකික සරණාගතයන්ට තමිල්නාඩුවෙන් කෝටි 105ක්
ලලිත් Friday, 22 July 2016 04:04 PM
කුම්බලා මාලු කෑවා නම් දුක විඳින්න වෙනවා. මොකටද කට්ටියට පුහුණුව දීලා යුද්ධයක් කරවලා මේ මිනිස්සු අනාථ කළේ. (නි)
බමුණු ආරච්චි Friday, 22 July 2016 10:11 PM
ඔය ලැබෙන්නේ. ඉතින් මොකටද ලංකාවට එන්නේ? (නි)