ලංකා විදුලිබල පෞද්ගලික (ලෙකෝ) සමාගමට ඉඩම් ඇතුළු දේපොළ මිලට ගැනීමේ රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය කෙළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට අද දැන්වූයේ හිටපු සභාපතිගේ අත්අකුරු හඳුනාගැනීම සඳහා ලියැවිලි කිහිපයක් රජයේ සැකකටයුතු ලියැවිලි පිළිබඳ විශේෂඥයාට යැවූ බවයි. ලෙකෝ සමාගමට රුපියල් කෝටි 19කට වඩා වංචා කළැයි දැනට ඇපමත සිටින ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ මේ ලියැවිලි දුන් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වංචා කරල ඔප්පු වුනාට පස්සේ ඔහුව හිරේ දාවී..වෙන මොනව කරන්නද.අන්තිමට එම පාඩුවද පියවන්න වෙන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාවයි...ලොක්කො කරන දේවල් වලට අපිද පලි? මේ ආණ්ඩුවත් දැන් අපිට එපා වෙලා තියෙන්නේ....
හරි ෂෝක්. මේ දවස්වල අපි බලනවා අපහරණ්, දූෂණ, ෙහාරබඩු ජාවාරම්,කාගෙද වරද ? මෙය ආණ්ඩුවේ දුර්වලතාවම පමණයි.
අකුරු මැකෙයි. කොල ගැලවෙයි. හොරකම මාට්ටුවුනාම.