ඕස්ටේ‍්‍රලියාවේ උසස් පාසල්වලට ඇතුළුවීමේ තරග විභාගගයට පෙනී සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලයේ උපකාර පන්තියක් මෙල්බර්බර් නුවරදී පැවැත්වීමට ගණිත ගුරුවරයකු වන සුනිල් රත්නසේකර මහතා ඉදිරිගත් විය
මේ වැඩසටහන මෙහෙයවීය.
ස්වේච්ඡා වැඩ රැසක් මෙහෙයවන ශ්‍රී ලංකා ජර්මන් කාර්මික ආයතනයේ ආදි සිසුහු මේ වැඩසටහන සංවිධානය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොද කටයුත්ත තරගයක් ලෙස වෙනස් නොවේවා!
හොද වැඩක් ජය වේවා !
හොඳ වැඩක්..හැබැයි අර අහවලාගේ නාට්‍ය පන්තිය වගේ නොවේවායි පතමි!
මීට වසර 30 කට පමන ඉහතදී ඔබතුමාගේ උපකාරක පන්තිවලට සහභාගිවීමට ලැබීමත් ඔබවිසින් රචිත පොතපත පරිශීලණය කිරීමට ලැබීමත් මගේ ජීවිතය ජයගැනීමට මහත්සේ උපකාරීවිය දැනට රජයේ උසස් රැකියාවක නිරිතවී සිටින මාහට මෙවන්නකින් හෝ ඔබ ඇමතිමට ලැබීම ගැන සතුටුවෙමි ගුරුපියාණෙනි ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට චිරාත්කාලයක් සේවය කිරීමට ශක්තිය සහ ධෛරිය ලැබේවා
මම ඒකට සහභාගිවුණා. හොද අධ්‍යාපනික වැඩසහනක්.
තවම ඒ ගැන කියන්න කල් මදි..
එතුමා ගරුවරයෙක් විතරක් නෙවෙයි ගුරුදෙවියෙක් කියලා මට හිතෙනවා. මේ වගේ ගුරුවරු ඉන්නවා නම් අපි මොන තරම් වාසනාවන්තද