දකුණු ඉන්දියාවේ තිරුචි හි විශේෂ සිරමැදිරියක රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් සිව් දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයීය ආරංචි කියයි.
මෙලෙස මුදා හැර ඇත්තේ ඊෂා නේරු, කේ.රමනන්, එන්.රමේෂ් සහ වයි.පලනි නැමැති ලාංකිකයින් පිරිසකි.
ඉන්දියාවේ සිටින විදේශිකයින් සඳහා වන පනත උල්ලංඝනය කළැයි මොවුන් මාස කිහිපයක් තිස්සේ තිරුචි හි විශේෂ සිරමැදිරියක රඳවා තිබූ අතර තමන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු රජයෙන් දිගින් දිගටම ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd