
(ඩයනා උදයංගනී)
කොරියාවේ විශ්ව සාම සම්මේලනය මගින සංවිධානය කරන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්විය.
සාම සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ මහතා කළ ආරාධනයකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දේශනය පැවැත්වීමට නියමිතය.
කොරියාවේ සෝල් අගනුවර දී හෙට (24) ලෝක සාම සමුළුව රැස්වීමට නියමිත අතර එහිදී ලෝක සාමය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විශේෂ දේශනය පවත්වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම සමුළුවට ඤානසාරත් එක්කගෙනම ගියානම් නේද හොඳ ?
සාම සමුළුවකට මේ හාදයා….? බෝම්බ ගහනවා කියලා ආරංචිය ආව ගමන් ඒක නවත්වන්නේ නැතුව පවුලත් එක්ක පැක්නා සිංගප්පූරුවට…..
කොරියන් කාරයින්ටත් පිස්සුනෙ. ලංකාවෙත් ලක්ෂ 62 ක් මේ යෝධයාට අහු උනානෙ.
ඇත්තටම මේ සමුළුව අමතන්න ලංකාවේ වෙන කෙනෙක් හිටියේම නැතිද?
මරු කෙනා තමයි...
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මෝඩයෝ කරලියේ පිනුම් ගහන්නේ ලංකාවේ විතරයි කියලයි. බලාගෙන ගියාම ජාත්‍යන්තරයේත් දිය යටින් ගින්දර ගෙනියන තක්කඩින්ට වේදිකා හදල දෙනවනේ පිනුම් ගහන්න.
මුට ආරාධනා කරන උන්ට බූවල්ගෙන් තලන්න ඕනේ
මරු මිනිහා තෝරගෙන තියෙන්නේ ? පාස්කු ප්‍රහාරය ගැන කල්තියාම දැනගෙනත් බකන්නිලා ගෙන උන්නා .පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පුදලා කරපු නාඩගම මුලු ලෝකෙම දැක්කා.