
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අධ්‍යයන චාරිකාවක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු කිහිපදෙනෙක් ඇතුළත් වෙති.
ඉන්දීය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තකට මෙම පිරිස පිටත්ව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මෑතකදී චීනයේද අධ්‍යයන චාරිකාවක නිරතවූහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝක් සභාව ගැන ඉගෙන ගන්න මන්ත්‍රී 25ක් ඉන්දියාවට