(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)
ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4) වැඩ ආරම්භ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත මහතා විශ්වවිද්‍යාල ආරාධිත දේශකයෙක් ලෙස ද කටයුතු කරයි.
විජිත විජේමාන්න මහතා පැවසුවේ සිය පළමු කාර්ය මේ වන විට සතොස අළෙවිසල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය හැකි ඉක්මණින් ලබාගැනීම බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd