
(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
ආචාර්ය සමිත පෙරේරා මහතා අද (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලුකමට පොතේ ගුරාලට තනතුරු දීල තමයි ගෝටත් ඇනගත්තේ. බැලුවම වෙනසක් නෑනේ.
මෙතැන් පටන් සතොසින් ප්‍රමිතියකින් යුක්ත භාණ්ඩ ලැබෙයි කියා බලාපොරොත්තු වෙමු...