(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (14) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
පරිප්පු කිලෝවක මිල රුපියල් 4 කින් ද, පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, සුදුලූණු කිලෝවක මිල රුපියල් 35 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 9 කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 385 ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ක්, ටින් මාළු ග්‍රෑම් 425 ටින් එකක මිල රුපියල් 490 ක්, පාන්පිටි කිලෝවක් රුපියල් 250 ක් සහ සුදුලූණු කිලෝවක් රුපියල් 460 ක් දක්වා පහත ගිය බවත් සතොස කීය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි