දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත‍්‍ර ශිල්පියාගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැරීසියට නුදුරින් පිහිටි කොර්මෙයි ඔන් පැරීසි නගර සභා ශාලාවේදි එළි දැක්වුණි.
ප‍්‍රංශ ජාතිකයෝ විශාල පිරිසක් එය නැරඹුහ. මෙම ප‍්‍රදර්ශනයට ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියන්ගේ නිර්මාණද ඇතුළත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මගේ කතාව ටිකක් රිදෙන්න කියලා වගේ පේනවා. (නි)
සමහර ලංකාවේ අයගේ ළමයින්ට සිංහල බැහැ රට එනකොටම.මෙහෙ ඉපදුණ ළමයි සිංහල දන්නවා ඔවුන්ට වැඩිය. (නි)
සිතුවම් දැක්මක් නිසා නිර්මාණශීලිත්වය කෙරෙහි උත්සාහය අගය කළයුතු වුවත් අඩුම තරමින් කරන්දෙනියේ ඉපදී හැදී වැඩී, නුවර කලාවියට දඬුවම් ස්ථාන මාරුවීමක් ලද මිනිසාගේ අධ්යාත්මය උලුප්පා ගැනීමට හැකිවී තිබුනානම් කියා සිතුනා.(නදී)
පැරීසිය වර්ණවත් කළ ලක් සිත්තරා අපේ අයෙක් වීම අපට ලොකු ආඩම්බරයක්.ඔබට අපේ සුබ පැතුම් ! (නි)
මේ අපි හොඳින් දන්නා කෙනෙක්.ඉස්සර බොහෝ සමිති සමාගම් වල පන්සල වල නිතර දුටු මුහුණක්. ඔබ ඉතා හොඳ නිහතමානී කෙනෙක් බව දනිමි. ඔබට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. ඔබට දිර්ගායුෂ ලැබේවා! ඔබගේ නිර්මාණ ඉතා ඉහළය (නි)
ඇත්තටම ඔහු විශිෂ්ට මිනිසෙකි. ලාංකික අබිමානය ප්‍රංශ ජාතිකයන්ටද ඔහු පෙන්වා ඇත. අපිද එය බැලීමට ගියෙමු. (නි)
මෙතුමාගේ නිරමාණ ඉහළය. මොහු තනිවම ගත කරන ජීවිතය තුලින් ඔහුගේ නිර්මාණ බිහිවී අප අතරට ආවේය. ඔබට තවත් චිරාත් කාලයක් ජිවත්වීමට වාසනාව ලැබේවා! කවුරු නැතත් අප ඔබ සමගය (නි)
මෙතුමාගේ දරුවනුත් මේ ආරෙටම හැදුනා නම් ලංකාවේ අපට සතුටුවෙන්න පුළුවන්. බොහෝ රටගිය ඇත්තෝ බිහිකරන්නේ ප්‍රංස කාරයෝ, ඔස්ට්‍රේලියානුවෝ, ඇමෙරිකානුවෝ ආදීන් නේ.(නදී)
මොහුගේ අගය කිසිවෙකුට හෝ වැටහීමක් නැති වීම කණගාටුවකි. එදා සිට මොහු සමග අප මිතුරන් වශයෙන් ඔහු තනි නොකර සිටියෙමු. ඉදිරියටද අප ඔබ සමගය සිත්තරාණනි (නි)
ඔබගේ අගය මට තේරෙන්නේ දැන්. ඔබගේ මෙම සිත්තර දුටුවම මට ඔබ කෙරෙහි ගරුත්වයක් පහල වුණ . (අ)
මාස හත අටක් ලංකාවෙන් පිටව සිටි ගමන් ලංකාව අමතක වෙන මිනිසුන්ට මෙන්න හොඳ උදාහරණයක් ඉගෙනගනවා නම්. අපේකම අමතක නොකළ දයාබර සිත්තරාණෙනි, ඔබට සුබ පැතුම්! (නි)
හරී පුදුමයි, හරීම අර්ථවත්.තව තවත් නව නිර්මාණ බිහිකරන්න. (නි)
පිට රට කට ගිය පමනින් ලංකාව අමතක කර කොන්ඩය දිගට වවාගෙන තනි කරාම්බුවක් දාගෙන පච්ච්යක් කොටා ගෙන කෝලම් නටන අයත් මේ වගේ තමන්ගෙ හැකියවන් දියුනු කරගෙන දේශිය දේ අගය කරමින් හැදුනා නම් කොතරම් අගෙයිද?(නදී)
ජිනීවා වලින් සුභ පැතුම්! සැගවුණු දක්ෂතාව ඇති මොහු ආරක්ෂා කර ගත යුතුයි. ඔබට සම්බුදු සරණයි (නි)
අපේ රට වෙනුවෙන් එදා අපි එකමුතුවෙලා හැදුව දේ අද ඉදිරියට යද්දී පැත්තකට වෙලා අපිට පුළුවන් සතුටුවෙන්න. එත් නුබ සිත්තරෙක් බව දැනගත්තේ අදයි; ඉදිරි කාලය නිරෝගිව , සතුටින් ගතවේවා!(නදී)
වැඩිය පැරිසිය ගාව ගන්නේ නැතුව ලියනවනම් හොඳයි. මේ වගේ පොඩි එකෙක්ගේ විදිහට ලියන ලිපි කියවන්න පුළුවන්.(නදී)