ඉතාලියේ සිසිලියේදී මාලයක් කැඩී යැයි කියන ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඉතාලි පොලීසිය විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති.
සිඩ්නි සමන්ත (36) හා විජිත කුලරත්න (39) යන දෙදෙනාට කොල්ලකෑමේ චෝදනා ඉදිරිපත් වී ඇත.
මාලය හිමිකරුට පහර දීමේ චෝදනාවලටද ඔවුහු මුහුණපාති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි කියන්නේ "අපේ කම" කියලා. අපේ තියෙන ලොකුම කම තමයි කාලකන්නිකම. ඒක ඕනෑම රටකට ගියාම අපේ මිනිස්සු හොඳට පෙන්නනවා. (නි)
ඔන්න ලංකා කොල්ලන්ගේ වැඩ පේනවා නේද? කොහේ ගියත් නම තියලයි එන්නේ. (නි)
රටේ නම කනවා. (ස)
මෙහෙ ඉතාලි ජාතිකයෝ මොරොක්කෝ, රුමේනියන් අයට වැඩ දෙන්නේ නැහැ. හේතුව ඒ අය හොරකම්, මංකොල්ලකෑම් වලට යන නිසා. පිලිපීන ජාතිකයන්වයි අපේ ලංකාවේ අයවයි තමා ගොඩක්ම විශ්වාසවන්ත. එහෙත් මේ වගේ වගේ මෝඩ මිනිස්සු නිසා ඉතාලියේ වැඩ කරන අනිත් ලාංකිකයන්වත් අවිශ්වාස කරන්න පටන් අරන් දැන් මේ ඉතාලි මිනිස්සු. (නි)
අපේ රටේ නම කැත කරන්න එපා. (ස)
මෙයාලා ගිහිං රට විනාශ කරනවා..!(නු)
මල්ලි මෙහෙ දන සෙල්ලම් ඇහේ දන්නා යන්න එපා(නු)
බෝට්ටු වලින් ඉතාලි එන්න ගත්තට පස්සේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මීට කලින් ඉතාලියේ අපි ලස්සනට හිටියා, ලංකාවේ නමත් තියාගෙන. (නි)
ලංකාවෙනම් මාල කඩපු එක්කෙනෙකුට ගෞරව නාමෙකුත් දාලා, එයාට ලොකු තනතුරකුත් දීලා තියෙනවා. ඉතාලියේ එහෙම නැද්ද මගේ රත්තරන් ? (නි)
මේ අය ශ්‍රී ලංකාවේ නමත් කනවා ,අපේ රස්සවලුත් කනවා.ඒ මදිවට ශ්‍රී ලංකා ජාතියේ නම්බුවත් කනවා (නි)
පහුගිය දවසක ඉතාලියේ පදෝවා නගරයෙත් ලංකාවේ දෙන්නෙක් ගහගෙන පොලීසිය අරගෙන ගියා. හොයලා බලනකොට පොලී ප්‍රශ්නයක්. (නි)
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. (නි)