ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ස්විසි ජාතිකයෝ මැයි දින උළෙල සුරිච් නගරයේදී හරසරින් පැවැත්වූහ. මෙම මැයි පෙළපාළියේ විශේෂත්වය වුයේ සුරිච් නුවර වාසය කරන කොටි විරෝධී සිංහල - දමිල ජනතාව ගමන් ගැනීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොඩියක් පේන්නවත් නැහැනේ (නි)
කොටි කොඩියක් නැතිව ලංකාවේ මිනිස්සු ඉන්නවා පේන්නේ නෙද්ද ?(නදී)
අනේ කාලේ වනේ වාසේ.
මේක ලක් මැයි රැලිය කියනවට වඩා, කොටි මැයි රැලිය කියන්න.(ස)
මැයි දිනයට රතු කොඩිය ගෙනියනවා මිසක් මොකටද ජාතික කොඩි ප්‍රදර්ශනය කරන්නෙ? (නි)