
(ඩයනා උදයංගනී)
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) දිනය ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිසසු විකාර වැඩ
මේ රටේ වැඩියෙන් තියෙන්නේ සංවර්ධන ඉලක්ක නෙමෙයි... දේශපාලන කොළොප්පන්.. කවදා හැදෙයිද හිතාගන්න බැහැ...
විමල්ට ඕක විතරක් නෙමෙයි... මුළු ඇඟේ කෑලි අයින් කළත් මේ ආණ්ඩුවෙන් යන්නේ නැහැ. වෙන කොහේ යන්නද? ගියොත් අන්තයිනේ...!!!