ලොව පුරාම ව්‍යාප්තව ඇති ඇමරිකාවේ විශාලතම බැංකුව වන ඇමරිකා සිටි බැංකුවේ උපදේශක ජනරාල් වරයා සහ සම ලේකම් ධූරයට ශ්‍රී ලාංකික නීතීඥ රොහාන් වීරසිංහ මහතා පත්ව ඇත.
මෙහි ශාඛා 16,000 ක් රටවල් 160 ක ව්‍යාප්තව ඇති අතර බැංකුව හා සම්බන්ධ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව කෝටි 20 කි. එහි සේවකයන් 260,000 වැඩිපිරිසක් සිටිති. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් 1972 දී උපාධිය ලබා ඇති වීරසිංහ මහතා 1977 දී ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සුදුස්සාට නියම තැන දෙනවනම් මේ මහත්තය අපේ මහා බැංකු අධිපති වෙන්න තිබුණා.දැන් කබ්රාල් මහත්තය ආර්ථිකය අනිත් පැත්ත හරවලානේ.වාහන බදු වැඩි කලා කියල ඉන්දියාවට රිදුනේ නැහැ මහත්තයෝ.රටට බදු ගෙවන පුංචි මිනිහට තමයි බඩේ පහර වැදුනේ. අපේ ලොකු මොළ පිටරටවලට තමන්ගේ දැනුම දියකරලා දෙනවා.එත් ඒ අයගෙන් වැඩක් ගන්න ලංකාවට බැරිද?දේශපාලනීකරණය හැම දෙකටම අත දැම්මම රටම වැනසෙනවා.රටේ ජනාධිපතිට මේ පණිවිඩය දැක්ක කෙනෙක් දෙන්න, අපේ රට නැති වෙන්නේ දෙවැනි ආර්ථික යුද්දෙන් පැරදුනොත්. සංඛ්‍යා ලේඛණ පෙන්නුවට ප්‍රයෝගිකව අපි තාමත් හිටපු තැන. ප්‍රියන්කගේ කතාව හරියටම හරි.
රටටම ආඩම්බරයක්
මෙයා රටට ලොකු ආඩම්බරයක්.
රොහාන් වීරසිංහ මහත්මයාණනි ඔබට සුබ පැතුම්
ලක් මාතාවට ආඩම්බරයක්වූ ලක් පුතාට අපේ සුබපැතුම්.
අපේ රටේ සුදුස්සාට නියම තැන දෙනවනම් මේ මහත්තය අපේ මහා බැංකු අධිපති වෙන තිබුණා.දැන් කබ්රාල් මහත්තය ආර්ථිකය අනිත් පැත්ත හරවලානේ.වාහන බදු වැඩි කලා කියල ඉන්දියාවට රිදුනේ නැහැ මහත්තයෝ.රටට බදු ගෙවන පුංචි මිනිහට තමයි බඩේ පහර වැදුනේ. අපේ ලොකු මොළ පිටරටවලට තමන්ගේ දැනුම දියකරලා දෙනවා.එත් ඒ අයගෙන් වැඩක් ගන්න ලංකාවට බැරිද?දේශපාලනීකරණය හැම දෙකටම අත දැම්මම රටම වැනසෙනවා.රටේ ජනාධිපතිට මේ පණිවිඩය දැක්ක කෙනෙක් දෙන්න, අපේ රට නැති වෙන්නේ 2 නි ආර්ථික යුද්දෙන් පැරදුනොත්. සංඛ්‍යා ලේඛණ පෙන්නුවට ප්‍රයෝගිකව අපි තාමත් හිටපු තැන
මගේ උණුසුම් සුබපැතුම්.
1970 පමණ ඉදන් ඇමරිකාවට කඩේ යන මේ ළමයට දැන් ලංකාව මතකත් නැතුව ඇති. හිහ්...... හිහ්......... ලක් පුතා. ?
ජාතියේ ගෙ!රවය. ......
වාසනාවන්
අපි ඔබට සුබ පතනවා.
හොඳ වෙලාවට PB ජයසුන්දර නොවුනේ...
මට හරි ආඩම්බරයි.
ලක්පුතුන් ලෝකෙ කොහෙගියත් මුල්පුටුවල තමයි ඉන්නේ. රොහාන් වීරසිංහ මහතාණනී ඔබට ජය.
ඔබට අපගේ ප්‍රණාමය
ඔබට අපගේ ප්‍රනාමය.
ලාංකිකයන් වූ අපට ආඩම්බරයි !!!!!!!!!!!!!!!!!!
උගතුන් සහ දක්ෂ ලාංකිකයන් ලෝකයේ උසස් තනතුරුවලට පත්වනවා. නමුත් ලංකාවේ චණ්ඩි සහ මෝඩයන්ට ප්‍රමුඛත්වය ඇයි ?
ප්‍රියන්ක සිල්වා සහ ලාල් ද සිල්වාට මම එකගයි.
නියම රැකියාව
අනේ මට ණයක් දෙනවද ? ඔබට ජාතියේ සුබ පැතුම්
ඔබට දෙවි පිහිටයි..
ලාංකිකයන් වූ අපට ආඩම්බරයි
අපිව මේ ආර්ථික අගාධයෙන් බේරගන්න.
ප්‍රියන්කා කියන කතාව හරියටම හරි..
මහ බැංකුවේ අධිපති වෙන්න තිබුනේ ඔබයි..
පුතේ, ඔබ ලංකාවෙ හිටිය නම් ඔය තත්ත්වය නැහැ. ඔබේ උගත්කමට ලැබුන තෑග්ගක් ඕක.
සුබ පැතුම්
ඔබ ගැන අපිට ආඩම්බරයි. අපේ දේශපාලනඥයන්ට මේවා පේන්නේ නැතිව ඇති. මේ වගේ අය අපේ රටට අහිමි වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා.
සුභපැතුම්..