පැරීසියේ තිසරාවි නර්ථන කලා ආයතනය දෙවැනි වරටත් ඉදිරිපත් කරන නර්ථන ප්‍රසංගය පැරිසියේ දී ලබන 23 වැනි දා වේදිකා ගත වීමට නියමිතය.
නැටුම් ගුරුවරියය ධමින්ත්‍රී පීරිස් යටතේ නැටුම් උගෙන ගන්නා පැරීසියේ දරුවන් විසින් ඉදිරිපත් උඩරට, පහතරට, භාරතීය, දෙමළ නර්ථන ඇතුළත් මෙම ප්‍රසංගය ඉරිදා (23) සවස 03ට පැරිස් කලාප අංක 1හි රූ හෙනාර් පාරේ අංක 12 එස්ෆාස් රෙයුලී ශාලාවේ දී වේදිකා ගත කරන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟම උමන් දුම්රිය මොකක්ද කියල කියන්න (දී)