දකුණු ලන්ඩනයේ සාප්පුවකදී තුෂා කමලේෂ්වරන් (5) දැරියට වෙඩි තබා ඇය සඳහටම අබ්බගාතයකු කළ තුවක්කුකරුවන් තිදෙනාම ලන්ඩනයේ ඕල්ඞ් බේලි උසාවියෙන් වැරැදිකරුවෝ කරනු ලැබූහ. දැරියගේ මාමා වන රොෂාන් සෙල්වකුමාර් මේ සිද්ධියෙන් තුවාල ලැබීය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිවුස් එකේ අගයි මුලයි දාන්න කර්තෘ තුමාට අමතක වෙලාද කොහෙද ? මන් හිතන්නේ නිවුස් එක ලැබිලා තියෙන්නේ භාගෙට වගේ.
ඕකුන් හම ගහන්න ඕන. පවු කාරයෝ. අපේ කෙල්ලට කරපු දේ.
මොන හේතුවකට කළත්, පොඩි දරුවෙකුට කල මේ වැඩේට හෙනම ගහනවා. කරපු හැම දෙනාටම.
වෙඩි තිබ්බායැයි කියන අයගේ මානව අයිතිවාසිකම් කඩවී ඇත්දැයි මට බලවත් සැකයක් තිබෙනවා.
යාලුවනේ, මේක කළු ජාතික මැර කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්.. මේ දරුවා කඩේ සෙල්ලම් කරන කොට, වෙඩි තැබීමෙන් බේරෙන්න කඩේට පැමිණි මැරයෙක් හට එල්ල කල වෙඩි පහරට ඇය ගොදුරු උනා. මෙවැනි කළු ජාතිකයන් එංගලන්තයටම වියසනයක් වෙලා අවසන්. ශ්‍රී ලංකා මානව හිමිකම් සොයන සුද්දෝ මේවට ඇස, කන ඇරෙන්නේ නැත්ද? තමාගේ රටේ දහසක් ප්‍රශ්න, අනුන්ගේ කුණු සෙවිල්ලේ නම් අඩුවක් නෑ..
දන්නේ නැතිද මේවා කොටින්ගේ කණ්ඩායම් අතරේ සල්ලි එකතු කරන අයගේ ප්‍රශ්න
මානව හිමිකම් පිල බුදිද ?
කිරි අප්පේ........... මේ නොදන්න දරුවට වෙඩිතියන්න තරම් ඔය තිරිසන්නුන්ට හෙනගහල තිබුනද ?
දෙවියනේ, මෙය මහත් ආශ්චර්යයක්. කරුණාකර පුතුන ශුද්ධ කරනු මැන.
මේකට හේතුව මොකක්ද ?
මෙය එංගලන්තයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේද ?
ලන්ඩනයේ ඇත්තේ සම්පූර්ණයේනම ලංකාවට වඩා වෙනස් වූ නීතියක්.
ඇය තුවක්කුකරුවන් දෙදෙනකුට මැදිවෙලා.
අපි උදේ හවා බනින බටහිර අධ්රාජ්‍යවාදී කුමන්ත්‍රනකාරී රටකින් අපේ දැරියකට යුක්තිය ඉටු විය. එහෙත් අවුරුදු ගණනකට පෙර මරාදමා සාමූහිකව සොහොන්කළ අපේ රටේ දරුවන්ට තබා, මහමග වෙඩිකා මළ ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුටවත් අපේ දේශප්‍රේමී පොලීසිවලින් නීති අංශ වලින් කවදා යුක්තිය ඉටු වෙයිද?
ජගත් මානව හිමිකම් කමිටුවට මේවා පේන්නේ නැද්දෝ ???????
ජාති බේද අපිට වැඩක් නැහැ. මහ අපරාධයක් කරල තියෙන්නේ උපරිම දඩුවම් දෙන්න ඕන.
දෙවියනේ............. මොකක්ද මේ දරුවට කළ අපරාදේ....