(අංජුල මහික වීරරත්න)
ජපානයේ ටෝකියෝ නරීටා ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීම පිණිස වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අදාල සේවා සැපයීම සඳහා ලංසු දෙකක් ලැබී ඇතැයි අතර මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කර තිබූ international air cargo terminal co .lyd වෙත 2024-8-1 දින සිට 2027-7-31 දින දක්වා නරීටා ගුවන්තොටුපළේ බිම් මෙහෙවර සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd