ඉතාලියේ මෙසීනා නගරයේ කයිරෝලි චතුරශ්‍රයේදි පාපැදි කරුවකු බිම දමා මුහුණට පහරදී පාපැදිය පැහැරගෙන ගිය බව කියන ශ්‍රි ලංකිකයෙක් (15) අත්අඩංගුවට ගෙන ඇත.
බිම වැටී තිබු ජංගම දුරකතනය නිසා ඔහු අත්අඩංගුවට ගත හැකි විය.
ඉතාලියේ මෙසීනා නගරයේ කයිරෝලි චතුරශ්‍රයේදි පාපැදි කරුවකු බිම දමා මුහුණට පහරදී පාපැදිය පැහැරගෙන ගිය බව කියන ශ්‍රි ලංකිකයෙක් (15) අත්අඩංගුවට ගෙන ඇත.
බිම වැටී තිබු ජංගම දුරකතනය නිසා ඔහු අත්අඩංගුවට ගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ පාපැදියක් කීයක් විතර වෙනවද?(දිල්)
ලංකාවේ අය ඉතාලියේ පිස්සු නැටුවේ අද ඊයේ නෙමෙයිනේ.(හේ)
මිලානෝ වල එහෙම වෙන්නේ නැහැ කියලා අපේ කට්ටිය කියලා තිබුනේ.(හේ)
සමන්ති යන්නේ කොහෙද මල්ලේ පොල් ?ඉතාලියේ මෙසීනා නගරය තියෙන්නේ මිලානෝ වල නෙවේ .සිතියමක් අරන් බලන්න. (දී)
මේ නුගත් අපරාධකාරයන් ඉතාලියට පැමිණීම නිසා , ඉතාලියේ වාසය කරනවා කියලා කියන්නත් ලැජ්ජාවක් ඇති වෙනවා . හොරකම වංචාව කරලා පුරුදු වෙලා ඇවිත් ,(හේ)
මේක දාපු කෙනාට මන් කියන්නේ මාත් එක්ක පරණ තරහක් එහෙම තියෙනවද.? (ර)
ඉතාලිය නැති කළෙත්, ඉතාලිය නැති කරමින් ඉන්නෙත් කොහේ අයද කියලා කවුරුත් දන්නවා. නගරය සඳහන් කළයුතු නැත. කොළඹ, ගාල්ල, නුවර, රත්නපුර වැනි පළාත් වලින් පැමිණි ගුණගරුක, උගත් ශිෂ්ට ලාංකිකයෝ නම් ඉතාලිය බබළවනවා. ඔවුන් හොරු නෙමෙයි. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
ලංකාවේ නම විනාශ කරන්නේ ලංකාවේම අය තමයි (දී)
මේක සිද්ධ වුනේ අනිත් පැත්තට. මේවා බොරු.(හේ)
මිලානෝ ශාන්ත වික්ටර් හිර ගෙදරට ගියා නම් බලා ගන්න පුළුවන් එහි සිටින ලාංකිකයෝ කුමන පලාතෙන් පැමිණි අයද කියලා. ඔවුන් කරන වැරදි වලට මුළු ලාංකිකයන්ගේම නම් කැත වෙනවා. (බ)
දැන් ඉතාලියේ ඉන්න අය විතරද හොරකන් කරන්නේ ලංකාවේ ඉන්න අය හොරකන් කරන් නෑ එකෙක් කරපු දෙකට සේරම පලි නෑ.(අ)
හරි ෂෝක්.අන්න වීඩියෝව අන්තර්ජාලයටත් මුදා හැරලා.(හේ)
පේනවා නේද ඉතාලියේ ඉන්න අපිව නිරපරාදේ පිළිකුල් කරන හැටි. (අ)
කොලුකම කෙසේ වෙතත් තමන් කොහෙද ඉන්නේ කියලවත් අඩුම තරමේ හිතල වැඩ නොකරන එකයි පුදුම.(අ)
මේවා ඉතාලියේ දෛනික සිදුවීම් ලාංකිකයන්ගේ , ලංකාවෙන් පිට රටට ආපු නුගත්ම සහ අපරාධකාරයන් පිරිලා ඉන්නේ ඉතාලියේ බව මම එහි කළ සංචාරයේදී දැන ගත්තා , මෙම අය අතර උගත් ලංකාවට ගෞරවය ගෙන දෙන කිහිප දෙනෙක් සිටින බවත් සිහි පත් කරමි(අ)
"බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉන්න බළල් පැටියෙක් වත් මේ පැත්තට ගන්නේ බලාගෙනයි" කියල අපේ පැරැන්නෝ කිවේ. කාටත් වැටහිලා ඇති.(අ)
මිලානෝ වුනත් ඉතාලියට ගිය ලංකාවේ අයගේ වැඩනේ මේවා. (ර)
එක අතකට බලද්දී ලංකාවේ තව මොනවද ඉතුරුවෙලා තියන්නේ කන්න වුණත්? (නි)
සමන්තිට පොඩි මොළය අමාරුවක් තියෙනවා වගේ නේද ශාන්ත? (නි)
උපන් ගති අතාරින්න බෑ කියනවනේ.(හේ)
ඉතාලියේ ඉන්න ලංකාවේ අයගෙන් 99%ක්ම කරන්නේ ඔය වගේ වැඩ තමයි. (නි)
නුවර, කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශ වල අය වැඩිපුර ඉන්නේ මිලානෝ සහ රෝමය ආශ්‍රිතවයි. (නි)
සමන්ති දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න (නි)
ලක් කොල්ලෙක් නම් ඉතින් ආයි අහන්න දෙයක් නැහැ (නි)
සමන්ති, ඒ වුණාට තල් ගහට පොල් ගහ කියන්නේ නැහැ අපි නම්. (නි)
ඇත්තද මේ සිද්ධිය.(හේ)
ඔය ඉතින් අපේ අයගේ හැටිනේ (නි)
සීසීටීවී කැමරා දර්ශන වලින් සියල්ල ඔප්පු කරගන්න පුලුවන් (නි)
පුදුම ලැජ්ජාවක් තමයි ලංකාවට වුණේ (නි)
මෙවන් දේවල් ඇහෙන්නේ ඉතාලියෙන් පමණි (දිල්)
සමන්ති හරි. ඔය ඔක්කොම එකම ජාතියේ අයියලා තමයි. සිංහයා ලකුණ දරන මිනිස්සුනේ! (නි)
පිටිගල, නිකම් කොළඹයි නුවරයි ගාවාගන්න එපා. ඔය කියන ගාල්ල පැත්තේ අය තමයි ඉතාලියත් නැතිකළේ. ලෝකයේ කොහේ හිටියත් හත්පොලේ ගාගෙන අනිත් අයගේ ඇඟේ එල්ලෙන්න හදනවා. (නි)