(යොහාන් භාසුර)
එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසයි.
එම ගිවිසුමට අස්සන් තබනවාද නැද්ද යන තීරණයට ගැනීමට ක්‍රීඩකයන්ට අද පස්වරු 4.00 දක්වා කාලය ලබාදුන් බවත් එසේ නොවුණ හොත් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවන්නේ යැයි දැනුම් දුන් බවත් එම නිලධාරියා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් එංගලන්ත සංචාරයෙන් පසුව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවත් එම නිලධාරියා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකා මෙන් තර්ජන ගර්ජන කිරීමට හැකිනම් එකා මෙන් ක්‍රීඩා කිරීමත් සියලුම පුරවැසියන් නුබලාගෙන් බලාපොරොත්තු වන බව අප "නුබලාට" සදහන් කරන්නෙමු. එසේ නොවී පරාජයම බරාගනිමින් ආපසු පැමිණියහොත් නුබලාගේ පවුල් වලටද " මහජනතාව හෙන ඉල්ලනු නියතය."...නිදහසට ගොන් කරුණු නම් මහජනතාව කිසිවිට බලාපොරොත්තු නොවන බවත් සදහන් කරන්නෙමු.
යන්න අකමැති සියලුම දෙනා අතහැර දමා අවැසිවුවහොත් හැම වෙලාවේම තුන් වන පෙලක්ද සූදානම් කර තබාගන්න.
අපිට නම් ඉතින් කියන්න දෙයක් නෑ. ඔය රටට ක්‍රීඩාවට ආදරේ නැති පාහරයින් පන්නලා පොඩි එවුන් ටිකක් දාන්න. මැච් පරාද වෙන එක අවුරුදු දෙකක් විතර යයි...
මොන කරුමෙට ඔවුන්ට පීචං වෙනවද? කාලකන්නි හැත්ත එක්ක ගනුදෙනු අමතක කර ක්‍රිකට් අවුරුදු දෙකක් අමතක කරන්න. අලුත් කණ්ඩායමක් තෝරා ගන්න..
අප තමයි ලෝකේ ඉන්න හොඳම හොඳ ක්‍රිකට් ඔස්තාර්ලා යයි මෝඩයින්ට අප මෙසේ සැලකීමට කැමැත්තෙමු. අප රට නියෝජනය කිරීමට ලද අවස්ථාවෙන් තමන්ගේ බඩ ගැන පමණක් සිතීමෙන් නුඹලා මහජනතාවගේ සාපයට ලක්වීම කිසිසේත්ම වැළැක්විය නොහැක. එබැවින් කණ්ඩායම් හැඟීමෙන් බඩ ගැන නොසිතා එකා මෙන් ක්‍රීඩා කරපියව්.... නොඑසේ නම් නුඹලාගේ හත්මුතු පරම්පරාවටම අහිංසක මහජනතාව හෙන ඉල්ලනු නොඅනුමානයි. විශේෂයෙන් නුඹලගේ දෙමාපියන්ට නිදහසේ නිදාගැනීමටද නොහැකි වෙනු නියතය. මක්නිසාදයත් මහජනතාව ඒ අහිංසක දෙමාපියන්ව සෑම මොහොතේම අශීලාචාර ලෙස මතකරනා බැවිනි. මෙම අදහස් අප රට නියෝජනය කරන අපි තමයි හොදම වැඩකාරයින් යයි ඔලු උදුම්මාගත් උද්දච්ච, මෝඩ, බූරුවන්ට එලෙසම කියවීමට හැකි වේවා...!!!
මේ කාලකණ්ණි රැලේ ඉන්න වැඩිහරියකට කිසිම විනයක් නොමැත. රාත්‍රියට පාටි දමලා හොඳටම බිලා පාරේ වාහන එළවීම මොවුන්ගේ විනෝදාංශයකි. මේ අය පාවිච්චි කරන්නේ කෝටි 3.5ක් පමණ වන ජීප් රථ.. ෆිට්නස් එක බිංදුවටම බැහැලා... එක වරුවක් ෆීල්ඩ් කළොත් මොවුන්ට කෙණ්ඩ පෙරළීම වැනි රෝගාබාධ හැදෙනවා. මේ අය පගාව අරන් මැච් පරදින බවක් පේනවා. ලලිත් මහත්තයාගේ අදහස මමත් අනුමත කරනවා. මේ අය සෙට් එකම එළවලා දමලා අලුතින් කණ්ඩායමක් අරන්.. ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධව ව්‍යවස්ථාවට ඇතුල් කරලා මුල ඉඳලාම හදලා ගත්තොත් තව අවුරුදු 5-10කින් නැවත ජාත්‍යන්තර තලයට එන්න පුළුවන්. ක්‍රීඩා ලෝලීන් වන අපිත් මේ මාෆියාවට විරුද්ධව පාරට බැසීමට කාලය පැමිණ තිබෙනවා.
රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කැමැති හොඳ ක්‍රීඩකයෝ ටිකක් තෝරගන්න. නැතිනම් ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැතිවෙයි.