
(යොහාන් භාසුර)
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ ප්රදානය කළේය.
ඉන්දීය හිටපු සුපිරි පිතිකරුවකු වන සුනිල් ගවස්කාර් මහතා සංගක්කාර මහතාට එම හිස් වැස්ම එන්ගලන්තයේදි ප්රදානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගෞරවයට සතුටුයි. නමුත් මේ ජ්‍යෙෂ්ඨයින් ක්‍රීඩා කළා ගියා. ඒ අය වගේ දෙවැනි පෙළක් හැදුවේ නෑ. එහෙම හදන්න ඉඩක් තිබුණේ නැද්ද දන්නේ නෑ. දැන් ඉතින් ලංකාවේ ක්රිිකට් නෑ. බංගලාදේශයෙනුත් කෑවට පස්සේ තව මොන කතාද?
අපිට ඔබ ගැන ආඩම්බරයි... මේ මොහොතේත් ඔබව පහතට හෙළන්න මාන බලන් හිටපු ක්‍රීඩකයන් යයි නම කියමින් කරන අවලාදවලට රටේ සැබෑවටම ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සු කැමැති නැහැ. ඔබට සැමදා ජය..
සුබ බැතුම්...!!! ලංකා මාතාවට ආඩම්බරයක්...
සුබපැතුම් සංගා... ඔබේ නිහතමානීකම නිසාම ඔබටත් නොදැනී ලෝකයා ඔබව ඉහළින්ම අගය කළා. ඔබ විශිෂ්ඨයෙක්...!!!
ලංකාවෙන් බිහිවූ ලොවට දායාද කළ අතිවිශිෂ්ඨ කුමාර් සංගක්කාරට සුබ පතමු... ලංකා මාතාවට ආඩම්බරයකි...
ගොඩාක් ආඩම්බරයි...!!!