(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදය ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 20 (සිකුරාදා)  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත

පාර්ලිමේන්තුව මාර්තු 17 සිට 20 දක්වා රැස්වීම‍ට නියමිතය.

මුලින් තීරණය කර තිබුණේ ලෝකයේ  තත්වය පිළිබඳ දිනයක විවාදයක් පැවැත්වීමටය.