ලහිරු පෙරේරා වර්තමානයේ ජනප්‍රිය ගායකයෙක්. ඊයෙ පෙරේදා නිකුත් කරපු මට රවනා ගීතයත් එක්ක ලහිරු ගැන තවත් කතා බහ ඇති වෙලා. මේ කියන්න යන්නෙ දැනට ටික දවසකට කලින් වුනු සිදුවීමක්. සිදුවීම වෙන්නෙ ටීවී චැනල් එකකදි. ලහිරු පෙරේරගෙ සින්දු මික්ස් එකක. එහෙමත් නැත්තං මෑෂ්අප් එකක්. මේකට සෙට්වෙන්නෙ ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වෙච්ච සජිත ඇන්තනී සහ අමල් පෙරේරගේ පුත්‍රයා වෙච්ච නදීඹාල් පෙරේරා. මේකට බීට් බොක්ස් කරලා සංගීත් විත්‍රමසිංහය්ගේ පුත් සනුක වික්‍රමසිංහ එකතු වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd