
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු අද (14) අලුයම කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට පිහියෙන් ඇන රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
තුවාල ලද රියදුරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.ෙරියදුරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සුඛෝ භෝගී මෝටර් රථයෙන් කුලී ගමන් යාම රැකියා වශයෙන් සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ෙවිදේශිකයකු කහතුඩුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාම සඳහා අලුයම පැමිණ කල් වේලා තිබෙන බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවතා විවේක ගනිමින් සිටියදී පුද්ගලයින් තිදෙනකු එකවරම මෝටර් රථයට නැග කුලී ගමනක් රැගෙන යන ලෙස රියදුරුට පවසා ඇතැයි පොලිසිය කියයි.
රියදුරාගේ වැලමිට දෙසට තුවාල සිදුවී ඇති බවත් බරපතල තත්වයක් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියදුරුට පිහියෙන් ඇන මෝටර් රිය කොල්ලකාලා