නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අද (11) නීතිඥයකු සමග කොටුව රහස් පොලිසියට පැමිණි බවත් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් ආරංචි පවසයි.
රහස් පොලිසියට පැමිණි මොහොතේ ඔහු මාධ්‍යවේදීනට පැවසූයේ පෙරදින පොලිසිය තම මවගෙන් ප්‍රශ්න කර තමාගැන විමසා ඇති හෙයින් අද පොලිසියට පැමිණි බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන ඇසුවා වාගේ (ම)
මෙයා බයවෙලා? (බ)
යකුන්ගෙන් වැඩ ගැනීමේ දුර්විපාක. (ස)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අනේ පව් අහිංසකයා. ප්‍රශ්න කරලා ගෙදරටම ඇරලවන්න (නි)