IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රෝහල්වලට යුද හමුදාව යොදවයි

(ගයාන් සුරියආරච්චි )

සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවකයන් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් අඩාලවන රෝහල් කටයුතු බාධාවකින් තොරව යථා තත්ත්වයට පත්කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

( ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )

කොළඹ ජාතික රෝහල

 



අදහස් (3)

රෝහල්වලට යුද හමුදාව යොදවයි

abaran Thursday, 11 January 2024 03:26 PM

සේවයට එන්නේ නැති අය ඉවත් කරන්න. කොහොමත් සුලු සේවකයින් අතිරික්තයක්නේ තියෙන්නේ. හමුදාවටත් මේ දවස්වල විශේෂ වැඩක් නැති එකේ ඒ අයගේ සහාය ලබාගැනීම වැදගත්...

:       2       15

Rawana Thursday, 11 January 2024 03:31 PM

රෝහල් සුළු සේවකයින්ගේ වැටුප 35000කින් වැඩි නොකර හමුදාව යෙදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?

:       13       3

Prabha Friday, 12 January 2024 01:36 AM

දොස්තර කෙනෙක් සහ සුළු සේවකයෙක් අතර වෙනස දන්නේ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site