දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු කොළඹට නොයා විසඳා ගැනීම සඳහා වන ජංගම සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම කඳවුර අද කුරුණෑගල රෝහලේදී ආරම්භ විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලීත මහීපාලගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම වැඩටසහනේ දෙවැන්න යාපනය රෝහලේදී පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයේ රෝහල් වල තිබෙන ලොකුම හෙණය නම් ,එන එන හැම සෞඛ්‍ය ඇමැතිවරයාම ලෙහෙසියට රැකියා දීමට රිංගවන වැඩකට නැති, වැඩ නොකරන අතිරික්ත සුළු සේවකයන්...! (බ)
රෝහිනී, කොරහේ කිඹුල්ලු දකින්න එපා. රෝහල් සේවකයන්ට තිබෙන ප්‍රශ්න විසඳගන්න මේක හොඳ වැඩක් (නි)
මේකත් එක්තරා ලෙඩක්. (බ)