ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ සිසුහු ධර්ම දිනය පැවැත්වූහ. විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි තවලම බන්දුල හිමි හා කෝන්වැව ආරියරතන හිමි දහම්පාසල් ගුරුවරුන් හා මවුපියන්ගේ සහායෙන් වැඩ සටහන මෙහෙයැවූහ. සිසුහුද සිය දස්කම් පෙන්වමින් ආගමික නාට්‍ය, ඇතුළු වැඩ සටහන් ඉදිරිපත් කළහ. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දහම්පාසල් විභාගය සමත්වූ සිසුහු සහතික පත් ලදහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd