(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මුදලට අලෙවි කිරීමට ගිය මොරටුව ලුනාව රෝහල් කම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් බාරයට ගනු ලැබීය.
එක් එන්නතක් රුපියල් 2000කට අලෙවි කිරිමේ සූදානමක් ඇතිව බවට සෞඛ්‍ය අමාත්‍යාංශ විගණන අංයට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙයාකාරයෙන් කලක සිට එන්නත ලබාදී මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබූ බව මොරටුව පොලිසිය කියයි
මොරටුව කොරලවැල්ල පදිංචි කරුවකු වන සැකකරු මොරටුව පොලිසියට බාද දී ඇති අතර මොරටුව අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd