(යොහාන් භාසුර)
රෝහල් කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් අද (9) පෙරවරුවේ ආරම්භ කිරීම හේතුවෙන් රට පුරා රෝහල්වලට දැඩි බලපෑමක් වී තිබේ.
ජීවන වියදම ඉහළ යෑමට සාපේක්‍ෂව වැටුප් ඉහළ දැමීම, පෙර ලබාගත් බැංකු ණයවල පෝලි ඉහළ දැමීමට විරෝධය දැක්වීම සහ නව කනිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දැක්වීම ආදි කරුණු මුල්කරගෙන මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කාලකන්නි රොත්තක්ද? තව වැඩිය පඩි දෙන්න කවුද උපයන්නේ...?
Lalith M wetha,හැබැයි බැරි වෙලාවක් ,වත් ඔබ තුමා රෝහල්ගත් කලොත් ඔබගේ අසූචි අදින්න ඉන්නෙත් ඔය කියන කාලකන්නි රොත්ත තමයි .ඇවිල්ලා බලන්නකෝ අයි සී යූ වල එහෙම ඉන්න ලෙඩ්ඩු දිහා