(තරිඳු ජයවර්ධන)
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සම්බන්ධයෙන් ගල්කිස්සේ දී ඊයේ (26) ඇති වූ සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය.
එම සරණාගතයින් රැඳී සිටින බූස්ස රැඳවුම් කඳවුරට හෙට (28) යාමට තීරණය කළ බවද එම කොමිෂන් සභාව කීවේය.
එම සරණාගතයින්ට ලැබෙන සැලකිලි ගැන සොයාබලන බවත් ඉන්පසු අදාළ පාර්ශව ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බවත් එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසීය.
බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් පෙරේදා එම සරණාගතයින් රැඳී සිටි ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණය අසලට ගොස් විරෝධය දැක්වූ අතර ඉන්පසු පොලිස් බාරයට ගනු ලැබූ එම සරණාගතයින් 30 දෙනා බූස්ස රැඳවුම් කඳවුරට යොමු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් අන්තවාදී කොටසක් විසින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ජාතිවාදීව බැණ වදිමින්, 83 ජුලි කලබල මතක් කරමින් සහ රෝහින්ග්‍යාවරුන්ට වුවා සේ මෙරට සුළු ජාතීන්ටද කරන බවටද රටේ පක්ෂපාතී පොලිසිය ඉදිරිපිටදීම තර්ජනය කිරීමද සුළු කොට තැකිය නොහැකි කරුණක්. එ් නිසා එමගින් එම නිලධාරීන්ගේද හිමිකම් ගැනත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා, මතුවටත් එක්ක මෙවැනි සිදුවීම්වලට තිත තැබීමට අවශ්‍ය වටපිටාව සැලසීමත් මානව හිමිකමේ එක් කොටසක් ලෙස මා දකිමි. අපේ "යස් සර්" පොලිස්පතිවරයා පහුගිය දිනක මාධ්‍යයට ලොකු සද්දයක් දුන්නා "ජාතිවාදයට අර අඳිනා ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියා කරනවා" කියල. අවශ්‍ය තරමටත් වඩා වීඩියෝ සාක්ෂිත් තියෙද්දිත්.., කෝ නීතිය..? දැන් දැන් ලංකාවේ පොලිසියත් ගන්නම දෙයක් නැහැ. කලින් ආණ්ඩුව රටේ සුළු ජාතීන්ට කෙලින්ම ගැහුවා. මේ ආණ්ඩුව ඒ දේ කරන්නේ වක්‍රවයි. මෙවැනි සිදුවීම්වලට ආණ්ඩුවේත් කිසියම් සම්බන්ධයක් ඇත්දෝ යි සිතීම වරදක් නොවේ.
ලංකාව කන්නේ ඔය ජාතිවාදීන් තමයි. දෙයියනේ හෙන හතම වදියි...
ප්‍රින්සිපල් ගැනත් පරීක්ශන කරන්න, සරනාගතයන්ව කොහොමද ඉස්කෝලෙට ගත්තෙ කියල, පානදුරේ ඉස්කොලෙකට අපේ ළමයෙක්ව දාගන්න පාසල් අවට ජීවත් වෙන අපි කොච්චර දුක් විදිනවද, මුන් ගල්කිස්සෙ ඉදලා පානදුරේ ඉස්කෝලෙට එනවා,නියමයි.....
සියළු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වේවා නීරෝගි වෙත්වා කියන මේ පූජකයො හැසිරෙන්නෙ යමපල්ලො වගේ.
බෞද්ධයකුවීම ගැන ලැජ්ජා නොවෙමි. මන්ද මේ අය පෙනුමෙන් බෞද්ධයින් නොවන නිසා. කරුණාකර බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවත් වෙන්න බැරිනම් උපැවදි වෙන්න...
ශ්‍රී ලංකාවට පයගැසූ අනාථයෙක්ව හරවා යැවීම සුදුසු නැහැ. මේක බෞද්ධ රටක්.
බුද්ධාගම තිබුණොත් තමයි ඕනෑම ආගමකට ලංකාවේ පවතින්න පුළුවන්. මැලේසියාවේදී මට වීසා ප්‍රශ්න ආපු වෙලාවේ සෙන්තුල් ශ්‍රී ලංකා පන්සලෙන් උදව් කළේ. ප්රගතිශීලී මුස්ලිම් අය බුද්ධාගමට කැමතියි. අපේ රටට සරණාගතයෝ ගැනීම වැරදියි. මේ සාදුල කෑගහන හේතුව සාධාරණයි.
අන්තවාදීන් මොකක් හරි පටන් ගන්නවා. සාමන්‍ය මිනිසුන් අසරණ වෙනවා. පසුගිය කාලෙ ලංකාවේ උතුරේ දෙමළ අය ඉන්දියාවට ගියා, උතුරේ සිංහල අය දකුණට ආවා. අසරණකම කාටත් පොදුයි. ලෝකෙටම මෙත් වැඩියයුතු උතුම් සිවුර මේවට පැටලෙන්නේ ඇයි! මේ සිවුරු දරමින් බුදුදහමට නිඟා දෙන්නන්ට තදින් නීතිය ක්‍රියා කළ යුතුයි
දැන් මේ රෝහින්යාසරණ ගතයන්ට පක්ෂව කතා කරන උපාසක මහත්වරු බලාගන සිටින්නේ මේ රටෙනුත් බුදු දහම සහ බොදු අයිතිය විනාස කරන තුරු බලාගෙන සිටින්න කියලද.?
මුලින් එන්නේ දනගාගෙන බඩගාගෙන.. පස්සට පහුවෙනකොට තමයි බලන්න ඕනා රඟේ. වගකීමක් නැති ආණ්ඩුව කොයිතරම් හංගන්න හැදුවත් මේ ප්‍රශ්නේ මේ විදිහට හෝ ඉස්සරහට ආපු එකයි වැදගත්. නැත්තම් සහජීවනකාරයෝ මේගොලන්ට නීතිමය පිළිගැනීමක් දෙනවා හොරෙන්ම. අද කොළඹ සහ ඒ අවට ප්‍රදේශ, කොළඹින් බැහැර සියලුම ප්‍රධාන නගර ඉතාමත් සීතල මුස්ලිම්කරණයකට ලක්වෙමින් පවතිනවා. මේක නෙමෙයි ජනතාව පතපු සහජීවනය. එදා දර්ගා නගරයේ සිදුවීමට විරුද්ධවුන සිංහල මිනිස්සු පවා අද රෝහින්ග්යාකාරයොන්ට විරුද්ධ වෙන්නේ ඒකයි. මේක සරණාගත ප්‍රශ්නයකට වඩා දුර ගිය ව්‍යාප්තවාදය පිලිබඳ ප්‍රශ්නයක්.
එහෙමනම් ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට, ප්රන්සයට සහ ඉතාලියට පැනපු අයත් එලවමු.
මෙහෙ ඉන්න ජාතිවාදි ත්‍රස්තවාදි මුස්ලිම් හැතිකරේත් එලවන්න ඕනා අරාබියටම.. එහෙව් එකේ මේ කාලකන්නි පුරෝගන්න හදනවා...
සිංහලයා සතු එකම මව් බිම මුස්ලිම් අන්තවාදයට යට වෙන හැටි නොපෙනෙන පොට්ට හින්ගලයෙනි. අද කාත්තන් කුදිය පුංචි අරාබියක් කරගෙන සිටින එවුන්ගේ මුතුන් මිත්තනුත් නැගෙනහිරට ගොඩ බැස්සේ ඔවු යාත්‍රා කළ නැව මුහුදු බත් වීමෙනි. අද එය පුංචි අරාබියක්. ඒ වගේම මේ රට වටෙම් මුස්ලිම් ජනපද.විලපත්තුව ත් පුන්චි අරාබියක් වෙමින් පවතිනවා. බලපෙරේත හිංගල දෙසපාලකයන් පොට්ටයන් සේ සිටිනවා. එකෙක් නොවේ හැම එකෙක්ම.. කොළොඹ මාලිගාවත්ට,මාලිගා කන්ද තනිකරම මුස්ලිම් රජදහන්.මේ ගොල්ල වැඩි ප්‍රෙද්ශවල සිංහලයෙකුට කතා කරන්න බැහැ. ඉතින් මේ රෝහින්‍ය මුස්ලිමුන් කරන්නෙත් කවදා හරි මේ ටිකම තමි. මෙගොල්ලනට අරාබියට හෝ මැද පෙරදිග රටකට යන්න බැරි මන්ද? මේ රටත් මුස්ලිම් රටක් බවට පත් කිරීමේ කුමන්ත්රනයක් ..මේ ගොල්ලන්ට සෙත් පතන තොප තමන් සතු ඉඩමකින් බිම අඟලක් වෙන කෙනෙකුට දෙනවද?.ලින් ගෙම්බන් සේ නොසිට රට වටේ ඇවිද බලන්න. රට මුස්ලිම් කරණය වෙන හැටි. අපි දඟලන්නේ . සිංහලයන්ගේ අයිතිය රැකගැනීමට මිස අපේ බඩවල් පුරවා ගැනීමට නොවේ.
මේ කොල්ලන්ට ජොබ් නැද්ද?? නැතිනම් ජොබ් කරන්න උවමනා නැද්ද?? සතියේ දවසක මේ වගේ යන්න.... මේ කොල්ලෝ සල්ලි හම්බුකරන විදිහ පොඩ්ඩක් බැලුවොත් හොදයි නේද.....
දේශ සීමා උල්ලංඝනය කිරීම, එම පුද්ගලයින්ට නවාතැන් දීම, ඔවුන් වෙනුවෙන් කතා කිරීම සහ අනෙකුත් පහසුකම් සැපයීම, ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමකි. එයට කිසිම තරාතිරමක් නොබලා දඬුවම් කලයුතු වෙයි. රටේ නීතියක් ඇත. එයට ගරුකල යුතුවෙයි.
මගේ ජාතිය මිනිස් ජාතියයි... යැයි දෙසූ බුදුදහම අද සිංහල බුදු දහමක් බවට පත් කරගෙන...
පිටිගල මිලානො, නිකන් ගොන් කතා කියන්න එපා. මෙතන තියෙන්නේ අසරණ මිනිස්සුන්ට පිහිට නොවෙන ප්‍රශ්නයක් නෙවේ. මුස්ලිම් ත්‍රස්තවාදය පිළිබඳවයි. ඉන්දියාවෙන් පැමිණ කොච්චර දෙමළ පිරිසක් දැන් රටේ ඉන්නවද? කවුරුත් මුකුත් කිව්වද?
අන්තවාදීව හැසිරෙන නාමික මුස්ලිම්වරුන්ව හෝ අන්තවාදීව හැසිරෙන නාමික බෞද්ධයින්ව හෝ අන්තවාදීව හැසිරෙන නාමික කතෝලිකයන්ව හෝ අන්තවාදීව හැසිරෙන නාමික හින්දු ජාතිකයාව බලලා එම අය අදහන දහම් සම්බන්ධ තීරණය කරන්න එපා. හැම ආගමක්ම අදහන්නන් අතරින් තිරිසන් අන්තවාදීන් පිරිසක් ඉන්නවා. රැවුල වවාගෙන, ලෝගුවක් පැළඳගෙන ඉතා නින්දිත ලෙස කටයුතු කරන සුළු පිරිසක් නිසා උතුම් ආගම්වලට ලැබිය යුතු තැන අද ලෝකේ කොහේවත් නොමැත.