(මනෝප්රිය ගුණසේකර )
අයථා ලෙස උපයා ගත් රුපියල් කෝටි 4 කට අධික දේපොළවල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩි දුර සාක්කි විමසීම ලබන ජුනි 06 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියම කළේය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අසනීපය නොවරදවාම ලබන අවුරුද්දේ අගභාගය වෙනකල්ම හොඳ වෙන කෙනෙක් නම් නෙවේ.
මහින්ද හැමතැනම කියනවා අපි හොරකම් කෙරුවේ නැහැ. මේ ආණ්ඩුවයි. හොරකම් කෙරුවේ කියල මහින්දගේ ගෙදර හොරු කීදෙනෙක්. ඉන්නවද .ප්‍රබලයෝ හොරකම් කෙරුවම. පරීක්ෂණ තියන්න ඕන...... අපිට වුනාම පරීක්ෂණ පසුවට. ප්‍රථම. කුඩුවට .......පුදුම නීති තියෙන රටක් මේක...... හොරු වැඩි වෙන්නේ එකයි මිලියන ගණන් හොරකම් කරලා. තව. පක්ෂයකුත් හදාගෙන අයියලා මල්ලිලා............
පහුගිය වතාවේ නයෙක් කෑවා කියල ශේප් වුනා. මේ පාර වෙන මොකක් හරි ලෙඩක්ලු.
මොවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම හිතා මතාම ප්‍රමාද කරන අයව වහාම අත්අඩංගුවට ගත යුතු වෙනවා.
සිරිත් පරිදි සැරෙන් සැරේ කල් දැමිල්ල තමයි කෙරෙන්නේ!වික්ටර් අයිවන් අධිකරණය ගැන කියපු කීම මතක් වෙනවා. ගඳයි!!