
(බන්දු තඹවිට)
හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයෙන් අද (21) නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා එකලස් කල ජීප් රථයක් පරිහරණය කිරීමේ චෝදනාවට ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම ජීප් රථයේ පෙර අයිතිකරු වූ රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පදිංචි නිවෙස් වෙත ගියත් ඔවුන් එම නිවසේ නොසිටි බැවින් එම යුවළ විදෙස් ගතවීමේ සැකයක් පවතින බවට වලාන දුෂණ මර්ධන ඒකකය සහ මතුගම පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට මෙසේ විදෙස් ගමන් තහනමක් නිකුත කළේය.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝහිතගේ දියණියට - ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක්
කව්ද බෝයි Tuesday, 22 July 2025 08:53 AM
දත් දොස්තරයයි, රත්තරං දුවයි-බෑනයි එක ගෙදරකට වෙලා හැංගිලා ඇති. මේ ඔක්කෝම කළුතර පැත්තේ යාළුවෝ, මල්ලී...
fairoos Tuesday, 22 July 2025 11:36 AM
හොරු ටික රටින් පනින්න කලින් කූඩු කරොත් හොඳයි.