අද සමාජය තුළ දැකගත නොහැකි ගුණාංගයක් ලෙස මනුස්සකම දැක්විය හැක. මෙයට කලාව තුළින්වත් ඉඩක් ලැබීම පිළිබඳව ඇත්තේ මතවාදයන්ය. අප අද ජීවත වන සමාජය තුළ දක්නට ලැබෙන්නේ වාණිජකරණය වූ මනුස්සකම්ය. එවැනි සමාජයක් තුළ ගීතයක් නිර්මාණය වන්නේද වාණිජකරණයට හසුවය. අද වනවිට ආදරය, විරහවද වාණිජිකරණයට හසුවී ඇත. මෙවැනි වාතාවරණයක් තුළ එළිදැක්වූ ගීතයක් පිළිබඳව "New Release on Youtube" තුළින් ගෙන ඒමට අපි සිතුවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතු වන රෝහිත රාජපක්ෂ සහ අතුල සහ සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරිගේ ගීතයක් ලෙස "මනු ගුණදම්" ගීතය හැඳින්විය හැකිය. තමන්ට ඇති දේ නැති මිනිසුන් සමග බෙදාගනිමින් තමන්ට හැකිපරිදි අනෙකාගේ අභිවෘද්ධිය උදෙසා කැප වීම පිළිබඳව මේ ගීතය මගින් මනාව පැහැදිලි වෙයි.
එළිදැක් වූ දිනය - 2016 ඔක්තෝබර් 19
ගායනය - රෝහිත රාජපක්ෂ / කාවිනද්‍යා අධිකාරි
පදරචනය - සජිත් වී චතුරංග
සංගීතය - පසන් ලියනගේ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරිගෙන් 'මනු ගුණදම්'