(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධුරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති ගැනුම්කරුවන්ගේ හමුව සඳහා මහා භාණ්ඩාගාරයේ චක්‍රලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 3622 ක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලදැයි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහි අල්ලස් නඩුව ලබන ඔක්තෝබර් 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
2006 අගොස්තු 23 වැනි දින ලන්ඩන් නුවර පැවැති මෙම හමුවට සහභාගී වී සිදු වුවා යැයි කියන මෙම දුෂණය සිද්ධිය සඳහන් කරමින් අල්ලස් කොමිසම චෝදනා දෙකක් යටතේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් අයටත් ශිල්ප සෑදේ. මෙවැනි චෝදනා ලබාපු කෙනෙක් බව දැන්ගෙන ආණ්ඩුකාරකමක් දීම යහපාලනයට කෙතරම් ගැලපේද?
කරලා තියෙන දේවල් බැලුවාම පවුලම විශිෂ්ටයි! ආඩම්බරයි!! වෙල්ඩන් ඇන්ඩ් කීප් ඉට් අප්!!!.
ඔබතුමා ආණ්ඩුවට දෙන සහයෝගය නවත්වපු ගමන් නඩුව ඉක්මන්වෙයි.
මේ ගොල්ලෝ ටයි-කෝට් වලින් මහන්තත්වයක් පෙන්නුවට යුරෝපයේ කාගේත් පොදු ඇඳුම... මස් කපන්නත්, රජුත්, කම්කරුවත්... සමානාත්මතාවය පෙන්නුම් කරයි.