(නිමන්මති රණසිංහ / මනෝප්‍රිය ගුණසේකර )
කාන්තාවකට අයුතු අවහිරයක් සිදු කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදා හරින ලදී.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැඟින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.
මෙලෙස ඇප මත මුදා හැරිණු ලැබුවේ රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද දීප්ති බෝගොල්ලාගම සහ දිල්හානි බෝගොල්ලාගම යි.
මොවුන් අද දින අධිකරණයට බාර වූ පසු මෙසේ ඇප නියෝග කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd