
(යොහාන් භාසුර)
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
බෝගොල්ලාගම මහතා ලබන අගෝස්තු මස 1 වැනිදා සිට මහකොමසාරිස් ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

(යොහාන් භාසුර)
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
බෝගොල්ලාගම මහතා ලබන අගෝස්තු මස 1 වැනිදා සිට මහකොමසාරිස් ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑයෙක් තමයි. ඒත් රටට ගමට කිසිම වැඩක් නැති මනුස්සයෙක්....
ඔහුගේ දියණියට හොඳ පුවතක්..., අපේ සල්ලිවලින් උපන්දින කේක් එකක් හදයි.
දුවට කෝටි ගාණක් වියදම් කරලා උපන්දින පාටි ගන්න පුළුවන් ආපහු... මේ අය හිතන් ඉන්නේ අපි මැරිලා ඉපදිලා කියලා... නැහැ නැහැ අපි කාම ඔබලාගේ කරුමේ විඳවන මහජනතාව...
නඩු ඉවරයි? පොලිස් සහතිකය පහසුවෙන්ම ගන්න පුළුවන්...
බලය තියෙන පැත්තට ගෙම්බො වගේ පැනපැන ඉඳලා අන්තිම කාලෙ සැපගන්න එංගලන්තේ යනවා.. හරි ෂෝක්. හරි නම් මේ අය ඉන්න ඕනේ කොහෙ හරි බන්ධනාගාරයක හිර කූඩුවක.. දේශපාලනයේ පිහිටෙන් කරන්න තියෙන තක්කඩිකම් ඔක්කෝම කරලා හැංගිල ඉඳලා දැන් ආයෙත් එළියට ඇවිත්. කවුරු හරි හිතනවා නම් මේ ඉන්න දේශපාලුවන් රට හදයි කියලා හරි ආර්ථිකය ගොඩ දායි කියලා හරි ඒක එහෙම වෙන්නේම නෑ කියලා තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි මේ. හෙලිකොප්ටර් සවාරි ගහලා පොලු තිබ්බ අයගේ ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් මේ.
ආ එන්නකෝ මෙහෙට... අපි ඔබතුමාව බලාගන්නම්... ගෝඨා බලාගත්තා වගේ... හොරුන් අපිට එංගලන්තයට එපා...
රටකට හරි යයිද ?තවමත් ,මුන්ගේ භූදලේ වගේ. දේශපාලන සූදුවේ
කාලකන්නියෙක්
මෙම කාර්යය සඳහා එකදු අලුත් මුහුණක් සොයා ගැනීමට නොහැකි වගේ.
මෙයාගේ පවුල පිහි ඇනුමකට චෝදනා ලැබුණ අයෙක් නේද? කදිම මහ කොමසාරිස් ආර්යාව...
මේ අසීරු අවස්ථාවේ එංගලන්තේ තානාපති වශයෙන් පත් කරලා යවන්න ඕනේ පළපුරුදු දක්ෂ වෘර්තියවේදියකු මිසක් මේ වගේ ගෙම්බෙක් නොවේ
මේ වැඩේට රෝහණ බැද්දගේ හෝ බන්දු සමරසිංහ හොඳ නැද්ද ?නීලා වික්‍රමසිංහ ජීවතුන් අතර නම් එයාව යවන්න තිබුනා .වික්ටර් රත්නායකත් නරක නැහැ
මොන තුත්තුකුඩ්යක යැව්වත් බෝගොල්ලාගම බෝගොල්ලාගමම තමයි. කැලේ මාරු උනාට වෙනසක් වෙන්නේ නැහැ.
මුළු පවුලම ටුවර් කරයි දැන් .රටේ තිබෙන නමත් ඉවරයි