
(කේ .ඩි .දේවප්‍රිය)
ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 02 වැනි දින පෙරහැර අද දින විදි සංචාරය කළේය.
රාත්‍රි 7.44ට යෙදුණු සුුභ නැකතින් කණ්ඩුල හස්තියා පිට කතරගම දෙවියන් වැඩම කරවමින් පෙරහර විදි සංචාරය ආරම්භ කළේය .
උඩරට පහත රට සබරගමු සහ කතරගම දෙවියන්ට ආ වේනික වු කාවාඩි නැටුම් අංශයන් ගෙන් සමන්විත පෙරහැර පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර චාරිත්‍ර ඉටු කර නැවත මහා විිදිය ඔස්සේ මහා දේවාලය වෙත පැමිණ පෙරහර නිමාවට පත්විය .
පෙරහර නැරඹීමට බෞද්ධ මුස්ලිම් .හිංදු බැතිමත්හු විශාල පිරිසක් පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ