
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ උප ශාලාධිපතිවරයා ඔහුගේ බිරිහ හා නැන්දම්මාට එහි සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් සමග ඇති වූ කලබලයක් හේතුවෙන් එම තාක්ෂණ පීඨය අද දහවල් 12 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව එහි සිසුනට නේවාසිකාගාරවලින් පිටවන ලෙස ද දැනුම් දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විශ්ව විද්‍යාල වල මැරකම පිළිබඳව උපාධිත් දෙනවද?