උඩරට මාර්ගයේ බදුලු තැපැල් දුම්රිය අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
බදුල්ලෙන් කොළඹ එන දුම්රිය ද ධාවනය නොවේ.
රොසැල්ල දුම්රිය පොළ අසළ මාර්ගය මහ වැස්සෙන් සේදී යෑම ඊට හේතුවයි.
උඩරට මාර්ගයේ බදුලු තැපැල් දුම්රිය අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.
බදුල්ලෙන් කොළඹ එන දුම්රිය ද ධාවනය නොවේ.
රොසැල්ල දුම්රිය පොළ අසළ මාර්ගය මහ වැස්සෙන් සේදී යෑම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහසෙන් අපිට ලොකු කරදරයක් වේවි වගේ. (නි)
කෝච්චි කොහොමත් එනවට වැඩ නොඑනවා වැඩියිනේ.හරියට වෙලාවට ගමනාන්තයට යන කෝච්චියක් තියෙනවා නම් කියන්නකෝ. (නි)