(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රජයේ රෝහලක සේවය කරන මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පිනියකට ලිංගික අතවරයක් සිදු කරන ලදැයි කියනඑම රෝහලේම සේවය කරන මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පියෙකු අද (6)නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පනස් පස් හැවිරිදි වියේ පසුවන අයෙකි.
අවුරුදු තිහක වයසේ පසුවන රසායනාගාර ශිල්පිනිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත මොහු සැකපිට අත්අඩංගුවට ගත් බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි වුණාට 50-55 වුණාම ඔයවගේ සිතුවිලි පහළ වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒ වුණාට මොකුත් හානියක් කරන්න බැහැ නෝනේ. මේ වතාවට සමාව දෙන්න බැරිද මේ මනුස්සයාට..?
"නාකි විසේ ගෙටත් උසේ" කියන්නේ ඕකට තමයි...
මේ අර ලෝකෙ කොහේවත් නැති ඩිප්ලෝමාධාරී කෙනෙක් නේ...