
(විමුක්ති එස්. රුද්‍රිගු)
රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ නවතා තිබුණු රුසියාවට අයත් ප්‍රහාරක සබ්මැරීනයක් පහර දී විනාශ කිරීමට යුත්රේන හමුදාව සමත් විය.
රොස්ටෝව් ඔන් ඩොන්ස්ක් නමැති මෙම ප්‍රාහරක සබ්මැරීනය රුසියන් හමුදාව විසින් මෙහයුම් සඳහා යොදවා ඇත්තේ 2014 වසරේදී යැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd