
මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන් විද්‍යාඥ මොවුන්ගි බවෙන්ඩි, ඇමෙරිකන් විද්‍යාඥ එස්.එල්. මිෂෙල් සහ රුසියන් විද්‍යාඥ ඇලෙක්සි ඉයොනවිච් යන තිදෙනාටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඉන්නවා හොඳටම සුදුසුකම් තියෙන අය. කොරෝනා කාලේ ධම්මික පැණිය හොයාගත්තු කෙනෙක්. ගඟට මුට්ට් දාපු දේශපාලුවෝ...?